"හද බැහැල ගිහින් අලුත් දවසක් ඇවිල්ලා. ආයෙම්ත් හීනෙන් වගේ පාවෙලා එන වචන ටික හදවතේ පතුලටම වදිනවා. " ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි" ආයෙමත් හිත අඩනවා. ඒත් ඇස් හිනවෙනවා. අඩන හිත හැමොගෙන්ම හැන්ගෙනවා. හිත කිය්න්න කෙනෙක් හොයනවා. හැමොගෙම හිතෙ ටොන් ගානට දුක් පිරිලා. ඒ හැම දෙයක්ම මම කල්පනාවෙන් අහගෙන ඉන්නවා. හිත ඇතුලෙ තියන හැම දේම එහෙමම නවතිනවා. වචන හිරවෙනවා. හැමෝම ඉස්සරහ හිත ලස්සනට හිනාවෙනවා. හිනා වෙන හිත එක්ක හැමෝම හිනාවෙනවා. මගෙ හිත සතුටු වෙනවා. ආදරණීය අරමුනක් එක්ක ජීවත් වෙන්න රිදුනු හිත එක්ක මම තනිවෙල රණ්ඩුවෙනවා. මේ හැම දේටම තමා ජීවිතය කියන්නෙ කියලා හිතෙනකොට " ජීවිතය මහා පුදුමයි " කියලා හිතෙනවා."
Monday, March 24, 2014
ජීවිතය මහා පුදුමයි.. ඇත්තමයි..
" මම මේ ලියන්නෙ ජීවිතයද, ආදරයද, විරහවද,සතුටද, තනිකමද,කියලා කියන්න මට හරියට තේරුමක් නැහැ. හිතට එන
සිතුවිලි ඔහේ ගලාගෙන ඇවිත් තේරුමක් නැතුව මැරිලා යන්වට වඩා මෙහෙම ලියවෙන එක අනිත්
අය කොහොම තේරුම් ගනිවිද මන්දා. මොන දේ ලියවුනත් ඒ හැමදේකම තියෙන්නෙ දුක සතුට
මැද්දෙ ගලා ගෙන යන ජීවිතයම තමයි කියලා වෙලාවකට හිතෙනව. හිතේ සිතුවිලි ලියන්න පටන්
ගන්නෙ කොතනින්ද ? ආයෙමත් හිත නවතිනවා.
අරමුනක් හොයන්න හ්ටිහ එහෙ මෙහෙ දුවනවා. අරමුනක් නැති ජීවිතයක සිතුවිලි වලට අරමුනක්
??? හිත මට හිනාවෙනවා. ආදරනීය අරමුනු හිත ඇතුලෙ නැතුවම
නෙමෙයි. හරිම සුන්දර විදියට ඒ අරමුනු එක්ක ජීවත් වෙන්න ලෝබ හිතෙනවා. බලාපොරොත්තු
මහා ගොඩාක් තියන් ආදරනීය විදියට හීන ගොඩක් හිත ඇතුලෙ ගොඩ ගැහෙනවා. මම හිනාවෙනවා.
සතුටුවෙනවා "
"හද බැහැල ගිහින් අලුත් දවසක් ඇවිල්ලා. ආයෙම්ත් හීනෙන් වගේ පාවෙලා එන වචන ටික හදවතේ පතුලටම වදිනවා. " ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි" ආයෙමත් හිත අඩනවා. ඒත් ඇස් හිනවෙනවා. අඩන හිත හැමොගෙන්ම හැන්ගෙනවා. හිත කිය්න්න කෙනෙක් හොයනවා. හැමොගෙම හිතෙ ටොන් ගානට දුක් පිරිලා. ඒ හැම දෙයක්ම මම කල්පනාවෙන් අහගෙන ඉන්නවා. හිත ඇතුලෙ තියන හැම දේම එහෙමම නවතිනවා. වචන හිරවෙනවා. හැමෝම ඉස්සරහ හිත ලස්සනට හිනාවෙනවා. හිනා වෙන හිත එක්ක හැමෝම හිනාවෙනවා. මගෙ හිත සතුටු වෙනවා. ආදරණීය අරමුනක් එක්ක ජීවත් වෙන්න රිදුනු හිත එක්ක මම තනිවෙල රණ්ඩුවෙනවා. මේ හැම දේටම තමා ජීවිතය කියන්නෙ කියලා හිතෙනකොට " ජීවිතය මහා පුදුමයි " කියලා හිතෙනවා."
"හද බැහැල ගිහින් අලුත් දවසක් ඇවිල්ලා. ආයෙම්ත් හීනෙන් වගේ පාවෙලා එන වචන ටික හදවතේ පතුලටම වදිනවා. " ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි" ආයෙමත් හිත අඩනවා. ඒත් ඇස් හිනවෙනවා. අඩන හිත හැමොගෙන්ම හැන්ගෙනවා. හිත කිය්න්න කෙනෙක් හොයනවා. හැමොගෙම හිතෙ ටොන් ගානට දුක් පිරිලා. ඒ හැම දෙයක්ම මම කල්පනාවෙන් අහගෙන ඉන්නවා. හිත ඇතුලෙ තියන හැම දේම එහෙමම නවතිනවා. වචන හිරවෙනවා. හැමෝම ඉස්සරහ හිත ලස්සනට හිනාවෙනවා. හිනා වෙන හිත එක්ක හැමෝම හිනාවෙනවා. මගෙ හිත සතුටු වෙනවා. ආදරණීය අරමුනක් එක්ක ජීවත් වෙන්න රිදුනු හිත එක්ක මම තනිවෙල රණ්ඩුවෙනවා. මේ හැම දේටම තමා ජීවිතය කියන්නෙ කියලා හිතෙනකොට " ජීවිතය මහා පුදුමයි " කියලා හිතෙනවා."
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment